රැකියාවක් දෙන කෙනෙකු වන්නට

 අප කවුරුත් කැමති රැකියාවක් කිරීමට නොවේද ?, නමුත් රැකියාවක් දෙන කෙනෙකු වන්නට අප නිකමටවත් සිතන්නේ නැත. මෙය අප මනසේ පවා  ඇති දෙයකි. නමුත් දියුණු වූ රටවල නව නිර්මාණ බිහි වන්නේ සහ එතුලින් මුළු ලෝකයම ජය ගන්නේ අළුත් සංකල්ප ලොවට හඳුන්වා දීමෙනි. මෙවැනි දේ සිදුවන්නේ එම රටවල් තුල රැකියාවන් ලබා දෙන්නන් බිහි කරන ක්‍රම වේදයක් ක්‍රියාත්මක කරන බැවිනි. මෙය ඔවුන්ගේ පාසැල් පද්ධතිය තුලින්ම ආරම්භ වී ක්‍රියාත්මක වන්නක් බව දක්නට ලැබේ.
නමුත් ලංකාෙවි තත්වය මීට හාත්පසින්ම විරුද්ධ ක්‍රියාවලියක් බව කිව මනාය මෙම ක්‍රමය දැන්වත් වෙනස් කල යුතු නොවේද ?

How to become a entrepreneur

Are you try to Developed the every time ? really good. But Understanding lot of things about that . is good concept for entrepreneur. Or self Employer. We are try to not a doing a job , we are try to give a job any one. That is good way your success . Sri Lanka most people doing a job or try to doing a job . but we wont to self employers or entrepreneur. But that is less average in our Economy. Their for allow our Education system and parent’s Mind. Or thinking. Their are try to he ‘s or she’s child to become a Doctor , Engineer or other position. Not try to become a entrepreneur. But Developing country is go to front than to our country. There are developed the entrepreneurs every time. That’s why Build the new concept and win the world.