රැකියාවක් දෙන කෙනෙකු වන්නට

 අප කවුරුත් කැමති රැකියාවක් කිරීමට නොවේද ?, නමුත් රැකියාවක් දෙන කෙනෙකු වන්නට අප නිකමටවත් සිතන්නේ නැත. මෙය අප මනසේ පවා  ඇති දෙයකි. නමුත් දියුණු වූ රටවල නව නිර්මාණ බිහි වන්නේ සහ එතුලින් මුළු ලෝකයම ජය ගන්නේ අළුත් සංකල්ප ලොවට හඳුන්වා දීමෙනි. මෙවැනි දේ සිදුවන්නේ එම රටවල් තුල රැකියාවන් ලබා දෙන්නන් බිහි කරන ක්‍රම වේදයක් ක්‍රියාත්මක කරන බැවිනි. මෙය ඔවුන්ගේ පාසැල් පද්ධතිය තුලින්ම ආරම්භ වී ක්‍රියාත්මක වන්නක් බව දක්නට ලැබේ.
නමුත් ලංකාෙවි තත්වය මීට හාත්පසින්ම විරුද්ධ ක්‍රියාවලියක් බව කිව මනාය මෙම ක්‍රමය දැන්වත් වෙනස් කල යුතු නොවේද ?